Saturday, February 18, 2012

Facts about Sri Lanka Police.






1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්.
එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට පුලුවන්.

2. තනි පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට තහනම්.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ "රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police)" පමණයි.

4. තනි Traffic පොලිස් නිලධාරියෙකුට ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකියි. ඔහුට අනිවාර්‍යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍යයි..ඒ පොලිස් නිලධාරියෙකුම විය යුතුයි..
(ඒ නිසා තමයි,හැම වෙලේම පාරේ traffic පොලිස් නිලධාරීන් දෙන්නෙක් එකට ඉන්නේ)

5. පොලිසිය යනු සාමය ආරක්ෂා කිරීමට කැපවුන බලකායකි. ආයුධ සම්පන්න බලකායක් නොවේ.ඔවුන්ට බැටන් පොල්ලක් හැර වෙනත් ආයුදයක් ලඟ තබාගැනීමට නීතියෙන් තහනම් කොට ඇත.
(නමුත්, පැවතුන යුධමය තත්වය නිසා, යුද්ධය අවසන් වනතුරු ඔවුන්ට තුවක්කු ලබාදීමට අධිකරණයෙන් නියෝග කර තිබිණි.)

එමනිසා, පොලිස් නිලධාරියෙක් ඔබට තුවක්කුවක් දිගු කලහොත් ඔහුට විරුද්ධව පැමිණිලි කිරීමට ඔබට අයිතියක් ඇත.

6. පොලිස් නිලධාරියෙකු ඔබට "බීමතින්" රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව(Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව එය නොමැති නම්, ඔබට යාමට අවසර ඇත..

7. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ traffic පොලිස් නිලධාරියෙකුට පමණයි..
(ඒ නිසා තමයි හමුදා check point වල එක පොලිස් නිලධාරියෙක් හෝ ඉන්නේ.. )

8. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් ඇතුලු වීමට අවසර ඉල්ලා සිටියහොත් ප්‍රතික්ෂේප කිරීමට ඔබගේ කැමැත්ත අනුව ඔබට හැක.

9. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහයට අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු traffic පොලිස් නිලධාරියෙකුට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය..
එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත..

10. Traffic පොලිස් නිලධාරියෙකු ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, යන්න එපා.....
කෙලින්ම පොලිස් අධිකාරියට හෝ ප්‍රාදේශීය පොලිස්පතිට පැමිණිලි කරන්න..
ඔබට,අදාල නිලධාරියාව, ඔහුගේ දුරාචාරය හා නොහික්මුණු හැසිරීම නිසා සේවයෙන් පහ කරවීමට පුලුවන්..

11. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබේ නම,ලිපිනය,හැඳුනුම් පත,දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඔබට ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත(ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්).
ඔහුට ඔබව අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත..

12. (කාන්තාවන් සඳහා), පොලිස් නිලධාරියෙකු ඔබව පරීක්ෂා කිරීමට අවශ්‍ය බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට ඔවුන්ගේ ක්‍රියාව ප්‍රතික්ශේප කිරීමට අයිතිය ඇත.

සිරාවටමද බොලොග් එක ඇසුරෙනි

ඔබේ හිතවතුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ඔවුන්ගේ දැන ගැනීම පිනිස මෙය SHARE කරන්න


Source-කජුවත්ත එක්සත් Cricket සමාජය

Tuesday, February 7, 2012

The All-New 2013 BMW 6 Series Gran Coupe

After Porsche launched the Panamera, Audi won us over with its A7 and Mercedes-Benz created a luxury four-door coupe – CLS, the BMW at least has added a proper back seat and two additional doors to create this, the all-new 2013 6 Series Gran Coupe.

Introducing the all-new 2013 BMW 6 Series Gran Coupe – a new 4-door, 4+1 seat addition to the 6 Series line that successfully combines the stunning proportions, design and driving dynamics of the 6 Series Coupe with interior room and amenities for up to five passengers.
Harmonious proportions, precise lines and sleekly contoured surfaces give the BMW 6 Series Gran Coupe the unique ability to satisfy the driver who wants a luxurious and sporty coupe yet needs a car capable of carrying four adults in comfort and luxury. The BMW 6 Series Gran Coupe will be offered as three distinct models in the USA.
The TwinPower Turbo 6-cylinder powered 2013 BMW 640i Gran Coupe is the initial model and arrives early this summer. Later in the summer, the TwinPower Turbo V-8 powered 2013 BMW 650i Gran Coupe and the all-wheel drive 2013 BMW 650i xDrive Gran Coupe will join the range.
Sporting a length of 197 inches (5,007 mm) and wheelbase of 116.8 inches (2,968 mm), the Gran Coupe is 4.4 inches (111 mm) longer than its 2-door coupe sibling. A significant part of this extra length has been used to enhance seating comfort for the rear passengers.
The BMW 6 Series Gran Coupe is also 74.6 inches (1,894 mm) wide and stands 54.8 inches (1,392 mm) in height. For comparison purposes, the Gran Coupe is 4.0 inches (102mm) longer, 1.3 inches (34mm) wider and 2.8 inches (72mm) lower than the BMW 550i.
The BMW 6 Series Gran Coupe, in keeping with the tradition of the 6 Series Coupe, offers a unique combination of top-class sporting dynamics, stunning design, luxurious touring comfort and a 16.24 cu. ft (460-liter) DIN luggage compartment – now for four passengers.
The BMW 6 Series Gran Coupe’s signature driving experience is complimented by a range of innovative driver assistance systems and BMW ConnectedDrive infotainment features. The new car therefore meets the highest expectations of driving pleasure and style in a large, premium 4-seat sports coupe.
Its unmistakable design language gives the new BMW 6 Series Gran Coupe an aura of athletic elegance. The long powerfully contoured hood, short front overhang and set-back passenger compartment team up with a 4.4 inch (111 mm) increase in body length over the 6 Series Coupe and a 4.5 inch (113 mm) longer wheelbase present a fresh take on the hallmark proportions of a BMW automobile.
The Gran Coupe’s distinctive profile is dominated by its four-door, elegantly stretched roof line which flows smoothly into the rear end, is a similarly eye-catching and distinctive feature of the new model’s silhouette.
The innovations in the new BMW 6 Series Gran Coupe also extend to lighting technology, in the shape of optional Adaptive LED Headlights. Their bright white light provides an extremely intense and evenly spread illumination of the road. This technology is unparalleled in the segment and also allows the beam of the headlights to follow the curves of the road.
Other features that set the new car apart from its rivals are the BMW ConnectedDrive driver assistance systems and mobility services. The rear-view camera, Surround View, Parking Assistant, BMW Night Vision with pedestrian recognition, Lane Departure Warning System and Active Blind Spot Detection are joined on the list of available equipment items by the new generation of the BMW Head-Up-Display.
The latest incarnation of the system uses a full spectrum of colors to display the information projected onto the windshield. The standard BMW iDrive control system is the operating portal for the navigation, communications and infotainment functions.
The high definition, trans-reflective technology Control Display is centrally mounted high on the sweeping dash and emulates a freestanding flatscreen. Finally, the optional Bang & Olufsen High-End Surround Sound System provides a feast of aural pleasure seldom experienced inside a car.
The BMW 640i Gran Coupe arrives in US BMW Centers early this summer and will be followed by the 650i Gran Coupe and 650i xDrive Gran Coupe in late summer. Retail and option pricing will be announced closer to the on-sale date.

Source-TBIM